
(ඩබ්ලිව්.ජේ. මුණසිංහ සහ ලසන්ත නිරෝෂණ පෙරේරා)
කහවත්ත නීලගම මාර්ගයේ දී ඉකුත් 28 වැනි දා අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර කහවත්ත කහවතුකන්දේ අතහැරදමා තිබූ මැණික් පතලක තිබී අද හමු වූ බව කහවත්ත පොලිසිය කියයි.
ඔහු ඕපනායක ලෙන්ද කට්ටංගේ පදිංචි ඩබ්ලිව්.ජී. අනුර නමැති තිදරු පියෙකි.
මෙම අනුර නමැති මැණික් ව්‍යාපාරිකයා ඉකුත් 28 වැනි දා අනතුරුදන් වූ අතර ඔහු සොයා කහවත් සහ ඕපනායක පොලිසිය එක්ව ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd